Advertisement

To Do This, The Laws of The Relevant Authorities Must Be Established | Mr. Nagananda Kodituwakku

To Do This, The Laws of The Relevant Authorities Must Be Established | Mr. Nagananda Kodituwakku මේ වැඩේ කරන්න නම් නීතියේ ආධිපත්‍ය ස්ථාපනය කළ යුතුය
_ නාගානන්ද කොඩිතුවක්කු මහතා -

Subscribe and Join our channel to make Sri Lanka a better place.
සීනුව බොත්තම ක්ලික්කර අප සහ එක්වන්න.
LIKE & SHARE ✔️ SUBSCRIBE 🔔

Present power struggle and rivalry action among main Political Parties may eventually pave the way for the evolution of a brutal dictatorship, in the absence of a feasible alternative to the people of this country. More and more it is becoming clear that this country is at the bottom of the deterioration and can be saved only through a structured and an organized Peoples’ movement, which understands the gravity of the situation. So come and Join with us.

Make this country a nation with intelligent citizens. Stand again before the world as a proud nation.

මෙරට මහජනතාව සඳහා විශ්වාසනීය ලෙස තෝරාගැනීමට විකල්පයක් රහිතව ඇති මෙම අවස්ථාවේ, දේශපාලනික බල අරගලයද, එදිරිවාදී ක්‍රියාකාරකම්ද ඔස්සේ දේශපාලන පක්ෂ විසින් පවතින තත්වය අවසානයේදී
දරුණු ආඥාදායකත්වයක් කරා රැගෙන යාමට ඉඩ ඇත. මේ සියල්ලෙන් තව තවත් පැහැදිලි වන්නේ අප රට විනාශයේ පත්ලටම ඇදවැටී ඇති අතර, එයින් රට මුදවා ආරක්ෂකොට ගත හැක්කේ මෙම තත්වයේ ගැඹුර මනා ලෙස අවබෝධ කරගත්, ව්‍යුහගත සහ සංවිධානාත්මක පුලුල් ජනතා ව්‍යාපාරයකින් පමණක් බවයි. එබැවින් එන්න අප හා එක්වන්න.

බුද්ධිමත් මිනිසුන්ගෙන් යුක්ත රටක් බවට මෙය පත් කරමු. ලෝකය ඉදිරියේ අපි යලිත් නැගී සිටිමු.

Mahesh Senanayake,Major General Mahesh Senanayake,Mahesh Senanayaka Army Commander,Mahinda Rajapaksa,Gotabaya Rajapaksa,2019 Sri Lankan presidential election,2020 srilankan president,Sri Lankan Election,Anura Kumara Dissanayaka,JVP,UNP,Phottuwa,SLFP,Nagananda Kodituwakku,National Peoples Movement,NPM,Mahesh Senanayake Today,National People’s Movement Sri Lanka,Sirasa News,Ada Derana,Sri Lanka Parliament,Rohan Pallewatta,Sajith Premadasa,Ajith Colonne,

Post a Comment

0 Comments