Advertisement

පහසුවෙන් colour smoke bomb එකක් හදමු.how to make a colour smoke bomb

පහසුවෙන් colour smoke bomb එකක් හදමු.how to make a colour smoke bomb ආයුබෝවන් !

Video එකේ sounds නම් මදී volume එක වැඩිකරලා අහන්න ඉස්සරහට ඒදෝශය මග හැරගෙන අලුත් වැඩ ටිකක් කරමු.

Crazy lab youtube චැනලයේ පලමු වීඩියෝව මගින් ඔයාලට කියල දෙන්නේ පහසුවෙන් colour smoke bomb එක් හදන විදිය.

පලමුව ආරක්ෂාව


`අවශ්‍යවේ අමුද්‍රව්‍ය ´👇


Potassium nitrate - 50%

Sugar - 40%

Sodium bicarbonate (ආප්ප සෝඩා/
බේකින් සෝඩා) - 10%

Organic dye colour power - සුලු ප්‍රමාණයක්

මෙම අමුද්‍රව්‍ය හොදින් මිශ්‍ර කරන්න.

⚠️ සැලකිලිමත් විය යුතු කරුණු ⚠️
''''''''""''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''"""""""""""""""""""""''''''''''''

මෙම මිශ්‍රණය වහාගිනි ඇවිලෙන සුළුය. ගින්නෙන් ඈත්කර තබන්න

මේසදහා potassium nitrate ම අවශ්‍ය නැත potassium chlorate වැනි ප්‍රතික්‍රියාශීලී බවෙන් ඉහල මූලද්‍රව්‍ය වල නයිට්‍රේට හෝ ක්ලෝරේට බාවිතාකල හැක .

වර්න ගැන්වීම සදහා බාවිතාකරන වර්නකය කාබනික වීම අනිවාර්යවේ.
පැස්ටල් ,දියසායම් , බැනර් පේන්ට්,ලැකර්
ඇතැම් ආහාර වර්නකය නුසුදුසුයි.

අන්තර්ජාලයෙන් ඇනවුම් කිරීම මගින් stump remover (potassium nitrate 100%) හා කාබනික වර්නකය පහසුවෙන් ලබාගත හැක .

මෙවැනි අලුත් video නැරබීමට දැන්ම crazy lab youtube චැනලය subscribe කර bell icon එක click කරන්න

ස්තුතිය !

bomb

Post a Comment

0 Comments